31.7 C
Colombo
Sunday, June 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමන්නාරම වෙඩි තැබීමේ හේතුව එළියට

මන්නාරම වෙඩි තැබීමේ හේතුව එළියට

මන්නාරම – මුල්ලිකණ්ඩල් ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනයට ලක්ව ඇත්තේ දෙපාර්ශවය අතර කලක සිට පැවති මතභේදයක් හේතුවෙන් බව අනාවරණ වී තිබෙනවා.

ඊයේ (24) අලුයම යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකුයි මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇත්තේ.

වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු මිනීමැරුම් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි අය බව විමර්ශනවලදී අනාවරණය විය.