25 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගාල්ලේ රැඳවියන් බැලීමට ඥාතීන්ට යළි අවස්ථාව

ගාල්ලේ රැඳවියන් බැලීමට ඥාතීන්ට යළි අවස්ථාව

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් බැලීම සඳහා ඥාතීන්ට යළි අවස්ථාව ලබා දී තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ රැඳවියන් අතර පැතිර ගිය උණ සහ සමේ රෝග තත්ත්වයක් හේතුවෙන් පසුගිය දිනවල ඥාතීන්ට රැඳවියන් බැලීම සීමාකර තිබූ නමුත් රැඳවියන් පිටතට රැගෙන යාම තවදුරටත් සිදු නොකරන බවයි.

මේ වනවිට එම රෝග ව්‍යාප්තිය පාලනය වී ඇති බවයි බනධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.