27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldබොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

අද (28) දිනයේදී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබේ.

චීනයේ ආර්ථික වර්ධන වේගය සහ එක්සත් ජනපදයේ පොලී අනුපාත ඉහළ දැමීම හේතුවෙන් බොරතෙල් මිල පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 84.40ක් ලෙස ශත 8කින් අඩු වී තිබේ.

WTI බොරතෙල් බැරලයක් ඩොලර් 79.78 ක් ලෙස ශත 5 කින් අඩු වී තිබේ.