25 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඑක්සත් රාජධානියේ ගුවන් ගමන්වලට බාධා

එක්සත් රාජධානියේ ගුවන් ගමන්වලට බාධා

එක්සත් රාජධානියේ ගුවන් ගමන් සඳහා බාධා එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ගුවන් ගමන් පාලන පද්ධතියේ හටගත් තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මෙලෙස ගුවන් ගමන් සඳහා බාධා එල්ල වී ඇති බවයි.

ඒ අනුව ගුවන් ගමන් ප්‍රමාද වීම් සහ අවලංගු වීම් සිදුවනු ඇති බවට එක්සත් රාජධානියේ බලධාරීන් විසින් මගීන් වෙත දැනුම්දී තිබෙනවා.