29.5 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජුලි මාසයේ මෙරට අපනයන ආදායම ඉහළට

ජුලි මාසයේ මෙරට අපනයන ආදායම ඉහළට

ජූලි මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයනය අමෙරිකානු ඩොලර් මිලියන 1027.2ක් දක්වා වැඩිවී ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

ඔවුන් නිකුත් කෙරූ නවතම වාර්තාවක දැක්වෙන්නේ මෙය ජුනි මාසයට සාපේක්ෂව සියයට 2.18 වැඩි වීමක් බවයි.

අපනයන වර්ධනය වීමට හේතු වී ඇත්තේ ආනයන ලිහිල් කිරීම මත ලංකාවේ නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් වීම හා එය වර්ධනය වීම තුළ මෙසේ නැවත් ඒවා නිමි ද්‍රව්‍ය ලෙස විදේශයන් වෙත අපනයනය කිරීමට හැකිවීමයි.