30.6 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ මැඩලීම් සඳහා රත්ගම කඳවුරේ විශේෂ රාජකාරි වාර්තා කර සිටින විශේෂ මෙහෙයුම් 11 හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අම්බලන්ගොඩ පොලිස් වසමේ අම්බලන්ගොඩ පැරට්හංදිය ආසන්නයේදී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 සන්තකයේ තබාගෙන සිටි බලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක පුද්ගලයකු ජංගම දුරකථන දෙකක් සහ යතුරුපැදියක් සහ මුදල් රුපියල් 300,000.00 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු අම්බලන්ගොඩ පොලිසිය විසින් සිදුකරනු ලබයි.