28.9 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅම්බලන්ගොඩ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය ආසන්නයේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

පොලීසිය සඳහන් කළේ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ අයෙකු රෝහල්ගත කර ඇති බවයි.

වෑන් රථයකින් ගමන් කරමින් සිටි අයෙකු ඉලක්ක කර යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.