31.7 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට උද්ධමනය පහළට

මෙරට උද්ධමනය පහළට

අගෝස්තු මාසයේ මෙරට උද්ධමනය සියයට 04ක් දක්වා අඩුවී තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මිල දර්ශක මත පදනම් වු උද්ධමනය පිළිබඳ නවතම සංඛ්‍යාලේඛනයට අනුවයි මේ බව අනාවරණය වී ඇත්තේ.

ජුලි මාසයේදී මෙරට උද්ධමනය සියයට 6.3 ලෙස දැක්වුණු අතර ජුලි මාසයේදී සියයට සෘණ 1.04 ක් ලෙස පැවති ආහාර කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මාසයේදී සියයට සෘණ 04.8 ක් දක්වා පහත බැස තිබේ.