29.5 C
Colombo
Thursday, May 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිනොපෙක් ඉන්ධන මිලත් ඉහළට

සිනොපෙක් ඉන්ධන මිලත් ඉහළට

සිනොපෙක් ඉන්ධන මිලත් අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 358ක් දක්වාත් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 414ක් දක්වාත් ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 338ක් සහ ලංකා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 356ක් ලෙසත් මිල ඉහළ දමා ඇති බවයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.