― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeNewsඅද සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

අද සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීම අද (04) සිට ක්‍රියාත්මකය.

ඉන්ධන මිළ ඉහල දැමීමට සාපේක්ෂව 12. 5% කින් බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දමන බවයි එක්සත් වෘත්තීය බහාලුම් ප්‍රවාහකයින්ගේ සංගමයේ සභාපති විමලසේන වර්ණසිංහ සඳහන් කළේ.