31.7 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅයියනායක දේවාලයේ ධාතු කරඬුව හොරු අරන්

අයියනායක දේවාලයේ ධාතු කරඬුව හොරු අරන්

ඇල්ල – අයියනායක දේවාලයේ තිබූ ධාතූන් වහන්සේලා දෙනමක් සහිත කරඬුවක් කිසියම් අයෙකු විසින් සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි නාගොල්ලාගම පොලීසිය පවසනවා.

ඊයේ (03) දිනයේ දී පොලීසියට මෙම පැමිණිල්ල ලැබී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

දේවාලයේ ප්‍රධාන පූජකවරයා විසින් පොලිසියට මෙම පැමිණිල්ල සිදුකර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

සොරකම සිදුකළ පුද්ගලයා සබන්ධයෙන් මෙතෙක් තොරතුරක් අනාවරණය වී නොමැති අතර නාගොල්ලාගම පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරණු ලබනවා.