28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්කු ප්‍රහාරයේ තොරතුරු හෙළි කිරීමට චැනල් 4 මාධ්‍ය සූදානම්

පාස්කු ප්‍රහාරයේ තොරතුරු හෙළි කිරීමට චැනල් 4 මාධ්‍ය සූදානම්

අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ප්‍රසිද්ධ කිරීමට බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක චැනල් 04 (CHANNEL 04) සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව හෙට දිනයේ මෙම තොරතුරු විකාශය කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ. Sri Lanka’s Easter Bombings Dispatches නමින් එම තොරතුරු හෙළිදරව් කරන බව ඔවුන් නිවේදනය කර ඇත.

මෙම තොරතුරු බ්‍රිතාන්‍ය වේලාවෙන් රාත්‍රී 11.05 ට සහ ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 3.30 ට නිකුත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ වැදගත් තොරතුරු රැසක් හෙළිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.