32 C
Colombo
Friday, May 9, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldජිල් බයිඩන්ට කොවිඩ්

ජිල් බයිඩන්ට කොවිඩ්

එක්සත් ජනපද ජනාධිපති ආර්යාවට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජිල් බයිඩන්ට ඇති වූ රෝග ලක්ෂණ මත සිදු කළ කොරෝනා පරීක්ෂණයෙන් ඇයට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවයි.

72 හැවිරිදි ජනාධිපති ආර්යාව Delaware ප්‍රදේශයේ Rehoboth Beach හි පිහිටි නිවසේ රැඳී සිටින බවත් ජනාධිපති ජෝ බයිඩන්ට සිදු කළ පරීක්ෂණයෙන් වෛරසය ආසාදනය වී නොමැති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.