28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාළු මිල යළි ඉහළට

මාළු මිල යළි ඉහළට

මේ දිනවල පවතින වැසි තත්ත්වය හමුවේ මාළු මිල ගණන් ඉහළ ගොස් ඇති බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි.

පසුගිය සතිය තුළ මත්ස්‍ය වෙළඳපොළේ මාළු මිල ගණන් තරමක් පහත බැස තිබුණද මේ වනවිට යළිත් මාළු ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.