26.1 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිලියන 02ක රේල් පීලි තොගයක් මෙරටට

බිලියන 02ක රේල් පීලි තොගයක් මෙරටට

ආසියානු සංවර්ධන බැංකු ණය යටතේ මෙරටට ගෙන්වන ලද රුපියල් බිලියන 02කට අධික වටිනාකමකින් යුත් රේල් පීලි තොගයක් ඊයේ (04) දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

ප්‍රවාහන හා මාහාමාර්ග අමාත්‍යංශය පැවසුවේ ඒ යටතේ වර්ග 2කට අයත් රේල් පිලී 10,000ක් චීනයේ සිට මෙරටට ලබා දී ඇති බවයි.