28.4 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුරුණෑගල - දඹුල්ල මාර්ගයේ ගමනාගමනයට බාධා

කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ ගමනාගමනයට බාධා

කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගය, මැල්සිරිපුර ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් අවරහිර වී ඇති බව පොලිසිය පවසනවා.

එම මාර්ගයේ ඕමාරගොල්ල පාසල ඉදිරිපිට තිබූ විශාල කුඹුක් මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් මෙලෙස එම මාර්ගයේ ගමනාගමන කටයුතු අවරහිර වී ඇති බවයි වාර්තා වුණේ.

මාර්ගයට වැටුණු ගස ඉවත්කරන තුරු විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් සහ පැදිකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.