27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුවන්තොටුපොළේ කම්බි සොරකම් කළ 04ක් අත්අඩංගුවට

ගුවන්තොටුපොළේ කම්බි සොරකම් කළ 04ක් අත්අඩංගුවට

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නව ඉදිකිරීම් කටයුතු සිදුකරන පුද්ගලික ආයතනයකට අයත් රුපියල් ලක්ෂ 07ක් වටිනා තඹ කම්බි සොරකම් කළ සැකකරුවන් 04 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ..

පොලීස්ය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20,33 හා 55 වයස්වල පසුවෙන දෙහිඕවිට,බෙලිඅත්ත, දේවාලම හා සීදුව ප්‍රදේශකරුවන් බවයි.

සැකකරුවන් අද (05) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.