27.8 C
Colombo
Wednesday, June 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාතික රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණත් නවතින ලකුණු

ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණත් නවතින ලකුණු

තවත් සති දෙකකින් පමණ කොළඹ ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ නවතා දැමීමට සිදුවන බවට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අනතුරු අඟවති.

එහි සභාපති චානක ධර්මවික්‍රම පැවසුවේ එම පරීක්ෂණ සිදුකරන පිරිස් විශ්‍රාම යාම සහ රට හැරයාම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වන බවයි.