27.2 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේශීය ආදායම් පනත ව්‍යවස්ථාවට අනුකූලයි - කථානායක

දේශීය ආදායම් පනත ව්‍යවස්ථාවට අනුකූලයි – කථානායක

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය.

කථානායකවරයා මේ බව සඳහන් කළේ අද (09) පාර්ලිමේන්තුවේද්හීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කථානායකවරයා කියා සිටියේ මෙම පනත් කෙටුම්පත සරල බහුතරයකින් නීත්‍යනුකූල ලෙස සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇති බවයි.