― political ―

ජනාධිපතිවරණයෙන් මගේ ජය, පැරදුම තීරණය වෙන්නෑ

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික...
HomeNewsකැතේ පැසිෆික් යළි ගුවන් ගමන් අරඹයි

කැතේ පැසිෆික් යළි ගුවන් ගමන් අරඹයි

සිව් වසරක විරාමයකින් පසුව කැතේ පැසිෆික් ගුවන් සමාගම කොළඹ සහ ඉන් පිටතට සිය ගුවන් ගමන් අරඹන බව දන්වා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ 2024 පෙබරවාරි 02 වනදා සිට ගුවන් ගමන් අරඹන බවයි.

ඒ අනුව කොළඹ සිට එයාර්බස් A330 ගුවන් යානයෙන් සතියකට ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක කෙරෙනු ඇති.