― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsකැතේ පැසිෆික් යළි ගුවන් ගමන් අරඹයි

කැතේ පැසිෆික් යළි ගුවන් ගමන් අරඹයි

සිව් වසරක විරාමයකින් පසුව කැතේ පැසිෆික් ගුවන් සමාගම කොළඹ සහ ඉන් පිටතට සිය ගුවන් ගමන් අරඹන බව දන්වා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ 2024 පෙබරවාරි 02 වනදා සිට ගුවන් ගමන් අරඹන බවයි.

ඒ අනුව කොළඹ සිට එයාර්බස් A330 ගුවන් යානයෙන් සතියකට ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක කෙරෙනු ඇති.