26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදැරියකට හදි කළ තිදරු පියාට සිර දඬුවම්

දැරියකට හදි කළ තිදරු පියාට සිර දඬුවම්

07 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කළ බව කියන චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙක්ට බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවමක් නියම කර එම දඬුවම ක්‍රියාත්මක කිරීම වසර පහකට අත්හිටුවීමට අධිකරණය නියෝග කර තිබේ.

හත් හැවිරිදි දැරියක් ලඳු කැලෑවකට කැඳවාගෙන ගොස් සිය ඔඩොක්කුවට ගෙන තොල් සිප ගැනීමේ චෝදනාවටයි මෙම පුද්ගලයා වරදකරු වී ඇත්තේ.

මෙලෙස සිර දඬුවම් නියම වී ඇත්තේ අවුරුදු 43ක් වන තිදරු පියෙක්ටයි.

එමෙන්ම අදාළ පුද්ගලයාට රුපියල් 25,000 ක දඩයක් ද නියම කළ විනිසුරුවරයා වින්දිත දැරියට රුපියල් 50,000 ක වින්දියක් ගෙවීමට ද නියම කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.