28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportසචිත්‍ර සේනානායක අත්අඩංගුවට

සචිත්‍ර සේනානායක අත්අඩංගුවට

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට භාරවීමෙන් පසුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

තරග පාවාදීම් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත මොහුව අත්අඩංගුවට ගෙන ඇති අතර මොහුට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.