28 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅම්බලන්තොට වෙඩි තැබීමක් - කාන්තාවකට තුවාල

අම්බලන්තොට වෙඩි තැබීමක් – කාන්තාවකට තුවාල

අම්බලන්තොට ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.

අද පස්වරු දෙකට පමණ මෙම වෙඩි තැබීම සිදුවී ඇත්තේ බස් රථයක් තුළදීයි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු බස් රථයට බාධා වන ආකාරයෙන් නතර කර බස් රථයට ගොඩවී කාන්තාවට වෙඩි තබා තිබෙනවා.

තුවාල ලැබූ කාන්තාව හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.