28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑන්නතකින් පසු තවත් මල් කැකුළක් ජීවිතක්ෂයට

එන්නතකින් පසු තවත් මල් කැකුළක් ජීවිතක්ෂයට

මාතර වැලිගම ප්‍රදේශයේ තවත් බිළිඳු දරුවෙකුට එන්නතක් නිසා ඇතිවූ සංකූලතා හේතුවෙන් දිවි අහිමි වී තිබේ.

පසුගිය (02) වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සායනයකදී තම මාස 04 ක් වයසැති බිළිඳාට එන්නතක් ලබාදුන් බවත් එන්නත ලබා දීමෙන් පසුවදා දරුවා අධික ලෙස සීතල වීමෙන් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ බවත් දරුවාගේ දෙමාපියන් පවසති.

කෙසේනමුත් දරුවාගේ දෙමාපියන් චොදනා කරන්නේ මෙම එන්නත හේතුවෙන් තම දරුවාට දිවි අහිමි වූ බවයි.