― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිසියේ 10ක් කෑම විෂ වී රෝහලට

පොලිසියේ 10ක් කෑම විෂ වී රෝහලට

පයාගල පොලිසියේ නිලධාරීන් 10 දෙනෙක් ආහාර විෂ වීමකින් රෝගාතුර වී රෝහල්ගත කර තිබේ.

රෝගාතුර වූ පිරිස් අතර පාලන අංශයේ සහ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරුන් දෙදෙනා, උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා මෙන්ම පොලිස් කාන්තාවන් මෙන්ම කොස්තාපල්වරුන් ද සිටින බවයි වාර්තා වන්නේ.

මේ වනවිට පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා පොලිස් කාන්තාවක සහ කොස්තාපල්වරයෙකු පමණක් නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සෙසු අය ප්‍රතිකාර ගෙන ඊයේ (06) රාත්‍රියේ පිටව ගොස් තිබේ.