23.9 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF නියෝජිතයින් පිරිසක් ඉදිරියේදී දිවයිනට

IMF නියෝජිතයින් පිරිසක් ඉදිරියේදී දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් තව නොබෝ දිනකින් මෙරටට පැමිණෙන බැවින් සැප්තැම්බර් මාසය තීරණාත්මක මාසයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවා.

දෙවන වාරිකය ලබාදීම සම්බන්ධයෙන් සොයා බැලීමට සදහා එම පිරිස මෙරටට පැමිණිමට නියමිතයි.

දේශීය ආදයම් සංශෝධන පනත් කෙටුම්පතට අදාලව දෙවන වර කියවිමේ විවාදය ඊයේ පැවැත්වුණ අතර එය දෙවන දිනටත් අද පස්වරු 4.30 සිට විවාද කර පස්වරු 7 ට ජන්ද විමසීම පැවත්වීමට නියමිතයි.