31.7 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකංසා වවන ගැසට්ටුව ලබන සතියේ

කංසා වවන ගැසට්ටුව ලබන සතියේ

ඖෂධීය කංසා වගාවට අවසරය හිමිවන ගැසට් නිවේදනය ලබන සතියේ නිකුත් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

මේ සඳහා ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 5 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර එය නෛතිකව බලාත්මක වීම අදාළ නිවේදනය මගින් සිදු කෙරෙයි.