― political ―

රටට අවශ්‍ය දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක්

අප රටේ දුප්පත්කම මේ වනවිට මහා පරිමාණයෙන් ඉහළ ගොස් ඇති අවස්ථාවක කාටවත් ඒ සඳහා විසඳුමක් නොමැති බවත් එදා දුප්පත්කම තුරන් කරන්න ජනසවිය වැදගත් වූ...
HomeHot Newsකහ උණ එන්නත නොමැතිව 5000ක් පෝලිමේ

කහ උණ එන්නත නොමැතිව 5000ක් පෝලිමේ

අප්‍රිකානු රටවල සේවයට යෑමේ බලාපොරොත්තුවෙන් සිටින 5000කට ආසන්න පිරිසක් කහ උණ සඳහා එන්නත නොමැතිව ලොකු ගැටලුවකට මුහුණදී සිටින බව වාර්තා වෙනවා.

කහ උණ සඳහා එන්නත ලබා ගැනීමේ පෝලිම මේ හේතුවෙන් දිනෙන් දින දිගු වෙමින් පවතින බව සෞඛ්‍ය ආරංචි මාර්ගවලින් පැවසේ.