30 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදූෂණ විරෝධී පනත බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

දූෂණ විරෝධී පනත බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

දූෂණ විරෝධී පනත සැප්තැම්බර් 15 වනදා සිට බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

අධිකරණ, බන්ධනාගාර හා කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත්කර ඇති බවයි වාර්තා වුණේ.