සිංහරාජය ලෝක උරුම වන භූමිය නැරඹීමට රත්නපුර, කලවාන, කුඩුව දොරවක ඇල්ල ප්‍රදේශයෙන් පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් සඳහා තොරතුරු හා පහසුකම් සැපයීමේ අරමුණින් ලෝක බැංකු ආධාර මත වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ පරිසර පරිසර පද්ධති සංරක්ෂණය හා කළමනාකරණය සඳහා කරන ව්‍යාපෘතිය මගින් ඉදිකරන ලද සිංහරාජ දොරණ ඇල්ල තොරතුරු මධ්‍යස්ථානය වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ(09) විවෘත විය.
Latest
weather
ගංඟාවල ජල මට්ටම් ඉහළට – නාය යෑමේ අනතුරු ඇඟවීමේ තවදුරටත්
කැළණි සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් අවදානයෙන් සිටිය යුතු...
hot news
මහියංගනය පෙරහැරට සහභාගී වූ ඇතින්නකට වෙඩි ප්‍රහාරයක්
මහියංගනය රජ මහා විහාරයේ පෙරහැරට සහභාගී වූ ඇතින්නක් පෙරහැර...
world
කෝටි දෙකකට වෙන්දේසි වූ මයිකල් ජැක්සන්ගේ තොප්පිය
ලෝ ප්‍රකට පොප් සංගීත කලාකරුවකු වන අභාවප්‍රාප්ත මයිකල් ජැක්සන්ගේ...
world
එංගලන්ත සත්වෝද්‍යානයකට දුර්ලභ ‘ඇන්ඩියන් වලසෙක්’
පසුගිය දා එංගලන්තයේ චෙස්ටර් සත්වෝද්‍යානයට අති දුර්ලභ 'ඇන්ඩියන් වලසෙකු'...
Don't miss
Political
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වෙනසක් අවශ්‍යයි – මහින්ද
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙනසක් සිදු කළ යුතු බව...
Political
සංස්කෘතියට ගරු කරන දරුවෙක් හැදීම දෙමාපියන්ගේ වගකීමක්
මෙරට පැරණි හෝ නූතන පරම්පරාවට අයත් කවුරුන් හෝ වේවා...
Political
බුදු සසුන ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවනවා
බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවී...
Political
වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරනවා
මෙම වසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක්...
Political
වැඩබලන අමාත්‍යවරුන් පස් දෙනෙකු පත් කෙරේ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ නිල සංචාරයක් සඳහා අද...
මහියංගනය පෙරහැරට සහභාගී වූ ඇතින්නකට වෙඩි ප්‍රහාරයක්
මහියංගනය රජ මහා විහාරයේ පෙරහැරට සහභාගී වූ ඇතින්නක් පෙරහැර නිම වීමෙන් පසුව මහවැලි ගඟ අයිනේ ගැටගසා සිටිය දී වනජීවී නිලධාරීන් විසින් වෙඩි තබා ඇති...
නිපා වෛරසය දරුවන්ට මාරාන්තිකයි
ඉන්දියාවේ වෛද්‍ය විශේෂඥයන් විසින් නිපා වෛරසය දරුවන් අතර බොහෝ සංකූලතා ඇති කරන බවත්, දරුවන්ට මාරාන්තික තත්ත්වයකට පවා හේතු විය හැකි බවත් අනතුරු අඟවා තිබෙනවා....
මෙරට උද්ධමනය පහළට
මෙරට උද්ධමනයේ නවතම වාර්තාව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අද (27) නිකුත් කර ඇත.
ඊට අනුව, අගෝස්තු මාසයේ දී වාර්තා වූ 4%ට සාපේක්ෂ ව සැප්තැම්බරයේ...