28.9 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldXL Bully සුනඛයින්ට තහනමක්

XL Bully සුනඛයින්ට තහනමක්

එංගලන්තය විසින් ඇමරිකානු XL Bully සුනඛයින් තහනම් කිරීමට හදිසි උපදෙස් කැඳවීමක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එංගලන්ත ස්වදේශ කටයුතු ලේකම්වරිය වන Suella Braverman විසින් මෙම හදිසි උපදෙස් කැඳවීම සිදු කර ඇති අතර ඇය පවසන්නේ මෙම සුනඛ විශේෂය මාරාන්තික සහ අනතුරුදායක බවයි.

XL Bully සුනඛයෙක් වයස අවුරුදු 11ක් වන ගැහැණු ළමයෙකුට සහ තවත් පුද්ගලයෙකු පහරදීමෙන් අනතුරුවයි එංගලන්තය මෙම තීරණය ගෙන ඇත්තේ.