― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeNewsBusinessකොටස් වෙළෙඳපොළේ පහත වැටීමක්

කොටස් වෙළෙඳපොළේ පහත වැටීමක්

ඊයේ (12) දිනයේදී කොළඹ කොටස් වෙළෙඳපොළ පහත වැටී තිබේ.

ඒ අනුව ඊයේ දිනයේදී කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 0.43කින් පහළ ගොස් ඒකක 11347ක් ලෙස සටහන් වී ඇති බවයි වාර්තා වන්නේ.

S&ප් 20 මිල දර්ශකය ඒකක 0.43කින් පහත වැටී ඒකක 3208ක් ලෙස සටහන් වී තිබේ.