― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය අනතුරින් මියගිය තරුණයාට වන්දියක්

දුම්රිය අනතුරින් මියගිය තරුණයාට වන්දියක්

ඊයේ (12) හොරපේ දුම්රිය ස්ථානයේදී දුම්රියෙන් වැටී මියගිය තරුණයා වෙනුවෙන් ඔහුගේ පවුල වෙත රුපියල් ලක්ෂ 5ක මුදලක් ප්‍රදානය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමිනි.

මේ අතර අද දිනයේදීද මේ දක්වා කාලය තුළ දුම්රිය ගමන් වාර 13ක් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.