28.4 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිශාන්ත මුතුහෙට්ටිගම රිමාන්ඩ් - Breaking news

නිශාන්ත මුතුහෙට්ටිගම රිමාන්ඩ් – Breaking news

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

නීතිවිරෝධී ලෙස ජීප් රථයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි මොහු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ.

ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (14) නියෝග කළේ මන්ත්‍රීවරයා සැප්තැම්බර්ම්බ 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.