27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකාවට ලකුණු 253ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 253ක ඉලක්කයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ දැන් පැවැත්වෙන තීරණාත්මක තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය නියමිත පන්දුවාර 42 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 252ක් රැස්කිරීමට සමත්විය.

ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 253ක ඉලක්කයක් ලැබී තිබෙනවා.