31.1 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF පළමු සමාලෝචනය අද සිට

IMF පළමු සමාලෝචනය අද සිට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය පහසුකමට අදාළ පළමු සමාලෝචනය සඳහා එම අරමුදලේ සාමාජිකයින් පිරිසක් අද (14) දිවයිනට පැමිණීමට නියමිතය.

ඒ අනුව එහි පළමු සමාලෝචනය අද සිට ලබන 30 වනදා දක්වා පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.