― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය නළු ප්‍රභූදේවා ලංකාවට

ඉන්දීය නළු ප්‍රභූදේවා ලංකාවට

ඉන්දීය ප්‍රසිද්ධ රංගන ශිල්පී ප්‍රභූදේවා ලංකාවට පැමිණ තිබේ.

ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘මුසාසි’ චිත්‍රපටයේ ගීතයක් රූගත කිරීම සඳහායි ඔහු මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ.

Sඅම් ර්‍ඔඩ්‍රිගුඑස් විසින් මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇති අතර ප්‍රභූදේවා ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන බවයි වාර්තා වන්නේ.