32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉදිකිරීම් කර්මාන්තය නගාසිටුවීමට යෝජනා 13ක්

ඉදිකිරීම් කර්මාන්තය නගාසිටුවීමට යෝජනා 13ක්

ඉදිකිරීම් කර්මාන්තයේ නගාසිටුවීම සඳහා යෝජනා 13ක් ජනාධිපතිවරයා වෙත භාරදුන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්.සත්‍යානන්ද පවසයි.

2024 අයවැය මගින් ඉදිකිරීම් කර්මාන්තය මුහුණ දෙන ගැටළුවලට විසඳුම් ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් සිටින බවයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපතිවරයා මීට පෙර ඉදිකිරීම් කර්මාන්තය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටු හයක් පත් කර තිබේ.

එම කමිටු මගින් යෝජනා කැඳවීමේදී ඊට යෝජනා 50ක් ඉදිරිපත්ව තිබූ බව වාර්තා වේ.

ඒවා අතරින් කඩිනම් යෝජනා 13ක් මෙලෙස ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර ඇති බව සඳහන් වේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ