― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපලස්තීනයේ පුරාවිද්‍යා ස්ථානයක් ලෝක උරුම ලැයිස්තුවට

පලස්තීනයේ පුරාවිද්‍යා ස්ථානයක් ලෝක උරුම ලැයිස්තුවට

ජෝර්දාන නිම්නයේ පිහිටා ඇති ජෙරිකෝ නගරයේ ටෙල් එස්-සුල්තාන් පුරාවිද්‍යා ස්ථානය පලස්තීනයේ ලෝක උරුම අඩවියක් ලෙස ලැයිස්තුගත කිරීමට ඡන්දය ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ ලෝක උරුම කමිටුව විසිනුයි මේ සඳහා ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ.

යුනෙස්කෝ සංවිධානය සිය නිල ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ රියාද්හි පැවති සම්මන්ත්‍රණයකදී මෙම තීරණය ගත් බවයි.