22.6 C
London
Tuesday, September 26, 2023

පේරු රාජ්‍යයේ බස් රථ අනතුරකින් 24ක් ජීවිතක්ෂයට

පේරු රාජ්‍යයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 24 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ හුවාන්කායෝ (Huancayo) සහ හුවාන්ටා (Huanta) නගර අතර ඇන්ඩීස් කඳුකරයේ ගමන් කරමින් සිටියදී බස් රථය අඩි 650 ක් පමණ ගැඹුරු හෙළකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

එමෙන්ම මෙම අනතුරෙන් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Huanta නගරවලින් සහ Churcampa පළාතේ ගිනි නිවන භටයන් අනතුර සිදු වූ ස්ථානයට යවා ඇති අතර ප්‍රදේශවාසීන්ගේ සහය ද ඇතිව බස් රථයේ සිටි මගීන්ගේ දිවි බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Latest

පාපුවරුවෙන් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ලංගම බස් රථයක ඉදිරි පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු...

හෙදියක් තවත් හෙදියකගේ පසුම්බිය සොරා ගෙන

පානදුර මූලික රෝහලේ හෙදියකගේ මුදල් පසුම්බිය සොරා ගෙන එහි...

බිරිඳගේ දිවි තොර කළ සැමියාට වසර 8කට පසු අධිකරණය දුන් තීන්දුව

වසර අටකට පෙර බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය...

නවය ශ්‍රේණියේ සිසුවා පාසලේ කසිප්පු විකුණලා

කලවාන ප්‍රදේශයේ පාසලක සිසුවෙක් පාසල තුළ කසිප්පු අළෙවි කරමින්...

Don't miss

වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක්

ශ්‍රී ලංකාව තුළ කාර්යක්ෂමව ආරවුල් විසඳීම සඳහා දැනට පවතින...

ආණ්ඩුව කවදාවත් ඉටු නොකරන පොරොන්දුවක් උදය කියයි

ආණ්ඩුවේ ගනුදෙනු හෙළි කරන වෙබ් අඩවියක් ආරම්භ කරන බවට...

මෙවර සුරංගනා කතාවක් නොවන අයවැයක් – වජිර

නියමිත කාලයට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බව එක්සත්...

ජනපතිගේ ඇමෙරිකානු සංචාරය රටට ප්‍රතිලාභ රැසක් ගෙන දෙන සාර්ථක සංචාරයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ...

බොරතෙල් මිල පහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද (26) දිනයේදී සුළු වශයෙන් අඩු වී තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ශත 38 කින් පහත වැටී ඇති අතර...

නෙල්සන් මැන්ඩෙලාගේ මිනිබිරිය ජීවිතක්ෂයට

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ මිනිබිරිය වන සොලේකා මැන්ඩෙලා ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇය වයස අවුරුදු 43දී පිළිකා රෝගයකින් මිය ගිය...

ඉතාලියේ මාෆියා බොස් ජීවිතක්ෂයට

'ඉතාලියේ මාෆියා බොස්' ලෙස සැලකෙන මටියෝ මෙසීනා ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වසර 30කට අධික කාලයක් පොලිසියට කට්ටි පනිමින් සිට පසුගිය ජනවාරියේදී අත්අඩංගුවට...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here