22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපියා හා දියණිය අඩි 16ක් ගැඹුරු වළකට වැටෙයි

පියා හා දියණිය අඩි 16ක් ගැඹුරු වළකට වැටෙයි

ගොතටුව – අයි.ඩී.එච් ජලාපවහන මණ්ඩලය අසල ජල නළයක් පුපුරා යාමෙන් පියෙකු සහ දියණියක් අද (19) උදෑසන අනතුරකට මුහුණ පා තිබෙනවා.

දියණිය පාසල වෙත රැගෙන යමින් සිටියදී මොවුන් මහ මඟ තිබූ වතුර වළකට වැටී මෙලෙස අනතුරකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මොවුන් දෙදෙනා ගමන් ගත් යතුරුපැදිය ද සමඟ අඩි 16ක් පමණ ගැඹුරු වළකට වැටී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර ජල නළය පුපුරා යාම හේතුවෙන් එම ප්‍රදේශයේ ජල සැපයුම අත්හිටුවා තිබේ.