28.4 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋසස් පෙළ පැවැත්වෙන් දිනය ගැන විශේෂ ප්‍රකාශයක්

උසස් පෙළ පැවැත්වෙන් දිනය ගැන විශේෂ ප්‍රකාශයක්

උසස් පෙළ විභාගය කල් දමනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට (21) දිනයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (20) පාර්ලිමේන්තුවේදී රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ සහ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණි කුමාරි විජේරත්න ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

තමාගේ ප්‍රකාශයෙන් පසු විභාග කොමසාරිස්වරයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇති බවයි ඔහු සඳහන් කළේ.