30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරටට පැමිණෙන සංචාරකයින්ගේ වර්ධනයක්

මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ වර්ධනයක්

පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව මේ වසරේ අගෝස්තු දක්වා කාලසීමාව තුළ සංචාරකයින්ගේ පැමිණීම 26% ක වර්ධනයක් පෙන්නුම් කරන බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

2023 වසරේ මේ දක්වා කාලය තුළ නව ලක්ෂ හැත්තෑදහස් හයදෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

සැප්තැම්බර් 17 වැනිදා පමණක් සංචාරකයින් 3545 ක් දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ.

එමෙන්ම සැප්තැම්බර් මස 01 වැනිදා සිට 17 වැනිදා දක්වා කාලය තුළ පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 65,688 ක්.