23.9 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබැංකු පොලී අනුපාතය පහළට

බැංකු පොලී අනුපාතය පහළට

2022 වසරේ සියයට 14ක්ව පැවති බැංකු තැන්පතු පොලී අනුපාතය සියයට 11 දක්වා අඩු කර ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

සියයට 15.5ක්ව පැවති ණය පොලී අනුපාතය මේ වසරේ සියයට 12 දක්වා අඩුකර ඇති බවද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය.