30.6 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅයහපත් කාලගුණයෙන් ඩෙංගු රෝගීන් ඉහළට

අයහපත් කාලගුණයෙන් ඩෙංගු රෝගීන් ඉහළට

සැප්තැම්බර් මාසයේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 2,129ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස 07ක් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බවයි එම ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 64,007ක් වාර්තා වී ඇති අතර
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳව අවධානයෙන් සිටින ලෙස සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.