27.8 C
Colombo
Tuesday, April 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් සමඟ අයෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් සමඟ අයෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 යි ග්‍රෑම් 10ක් සමඟ සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දෙහිවල – පඤ්ඤාලෝක මාවතේ සිදු කළ වැටලීමකදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඊයේ (27) අත්අඩංගුට ගත් මෙම සැකකරු 39 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

අයිස් මත්ද්‍රව්‍යවලට අමතරව ඔහු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් ද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබේ.