28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋසස් පෙළ පැවැත්වෙන දිනය ඔක්තෝම්බරයේදී ප්‍රකාශයට

උසස් පෙළ පැවැත්වෙන දිනය ඔක්තෝම්බරයේදී ප්‍රකාශයට

2023 අපොස උසස් පෙළ විභාගය පවත්වන දිනය ඔක්තෝම්බර් මස මුල් සතියේ ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා ඇත.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය විභාග කොමසරිස්වරයා විසින් දැනුම්දෙන බවයි.