― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙහිවල සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව

දෙහිවල සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව

ඔක්තෝබර් මස 01 වැනිදාට යෙදී ඇති ලෝක ළමා දිනය නිමිත්තෙන් දෙහිවල සත්වෝද්‍යානය සහ ඊට අනුබද්ධ ආයතන නැරඹීමට නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදී තිබේ.

ඒ අනුව වයස අවුරුදු 12න් පහළ දරුවන් සඳහා මෙම මහඟු අවස්ථාව හිමිවනු ඇත.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එදින දරුවන් වෙනුවෙන් විශේෂාංග රැසක් සංවිධානය කර ඇති බවයි.