31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෆිච් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉහළට

ෆිච් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉහළට

ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය මුදල් නිකුතු ශ්‍රේණිය, සීමිත පැහැර හැරීමේ මට්ටම හෙවත් ආර් ඩී ශ්‍රේණියේ සිට සී සී සී සෘණ මට්ටම දක්වා ඉහළට පැමිණ තිබේ.

ෆිච් රේටින් ආයතනය පෙන්වා දෙන්නේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව මෙම වර්ධනීය තත්ත්වයට ශ්‍රී ලංකාව උසස් කර ඇති බවයි.

ජාත්‍යන්තර ණය වර්ගීකරණ ෆිච් ආයතනය පෙන්වා දෙන්නේ දේශීය ණය හුවමාරුව මේ වන විට අවසන් කර ඇති බැවින් එලෙස සී මට්ටම දක්වා උසස් කළ බවයි.