― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews26ක් රෝහල්ගත කළ වෙන්නප්පුවේ බඹර ප්‍රහාරය

26ක් රෝහල්ගත කළ වෙන්නප්පුවේ බඹර ප්‍රහාරය

බඹර ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් වෙන්නප්පුව – මාටින් ද ෆොරස්ට් විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු 26 දෙනෙක් රෝහල්ගත කර තිබේ.

තුවාල ලැබුවන් සියලුදෙනා ලුණුවිල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

එම විදුහලේ විදුහල්පති, ගුරුවරු 4දෙනෙක් සහ දරුවන් 21 දෙනෙක් එම තුවාලකරුවන් අතර වෙයි.

ඉන් විදුල්පතිවරයා, ගුරුවරු දෙදෙනෙක් සහ දරුවන් සිව්දෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.